Thursday, June 16, 2011

ENGLISH COURSE 2011


ඉංග්‍රීසි භාෂා පුහුණු පාඨමාලාව 2011
දකුණු පළාත් ක්‍රීඩා ග්‍රාම සංවර්ධන අමාත්‍යංශය හා වැලිපිටිය ප්‍රාදේශිය ලේකම් කාර්යාලය එක්ව සංවිධානය කරනු ලබන ඉංග්‍රීසි භාෂා පුහුණු පාඨමාලාව නොමිලයේ හැදෑරීම සඳහා පාසල් හැරගිය සීමිත සිසුන් සංඛ්‍යාවක් දැන් බඳවා ගැනේ.
ඔබ... ඉංග්‍රීසි භාෂා දැනුම වර්ධනය කර ගැනීමට කැමැත්තෙන් පසුවන්නේ ද?
එසේ නම්,
ඔබ විසින්ම සකසා ගත් ජීව දත්ත තොරතුරු පත්‍රිකාවක් 2011 ජුලි මස 15 දිනට පෙර,
ප්‍රාදේශීය ලේකම්, ප්‍රාදේශීය ලේකම් කාර්යාලය, වැලිපිටිය
යන ලිපිනයට යොමු කරන්න.  ඔබ එවන ලියුම් කවරයෙහි වම් පස ඉහළ කෙළවරෙහි 2011 ග්‍රාම සංවර්ධන ඉංග්‍රීසි භාෂා පුහුණු පාඨමාලාව යනුවෙන් සඳහන් කරන්න
වැඩි විස්තර 041 2250238 දිගුව 26 මඟින් හෝ 071 8348183 මඟින්

No comments:

Post a Comment