- ලෝක ජනගහනයෙන් සියයට විස්සක්ම ජීවත් වෙන්නේ චීනයේලු
- කාන්තාවන්ට චන්ද අයිතිය දීපු මුල්ම රට නවසීලන්තයලු
- ලොව පුරා දිනකට Email බිලියන 190ක් හුවමාරු වෙනවලු
- Keyboard එකේ එක පේලියක් පමනක් බාවිතයෙන් ලියන්න පුලුවන් දිගම වචනෙ PROTEROTYPE ලු
- Facebook එකේ Interface එක වැඩිපුර නිල් පාට වෙලා තියෙන්නේ ඒකෙ නිර්මාතෘ Peter Zuckerberg වර්න අංදතාවයෙන් පෙලුනු නිසාලු
- Yahoo Search Engine එක මිලින් හදුන්වලා තියෙන්නේ jerry's guide to worrld wide web කියලා. yahoo කියල නම් කරලා තියෙන්නේ 1994 වර්ශයෙදිලු
- XP බාවිතයෙන් Blah bla bla blahh කියලා type කරලා සේව් කලොත් ආයේ එක බලනකොට තියේන්නෙ කොටු ටිකක් විතරලු
- ලෝකේ මුලින්ම sms එකක් යවලා තියේන්නේ 1992 වර්ශයේදිලු
- ලෝකයේ මුලින්ම register කරපු domain name එක symbolics.com ලු
- තක්කාලි එලවලුවක්ද ?පලතුරක්ද කියලා එකවරක් අධිකරනයෙත් කතාබහට ලක් වෙලා තියනවලු
- තමන්ගේ ශරීරයට සාපක්ශව විශාලතම මොලයක් තියන සතා කූඹියාලු
- ප්ලාස්ටික් හේතුවෙන් වසරකට මුහුදු ජීවීන් මිලියන 1.5ක් මැරෙනවලු
- ලෝකයේ මිනිසෙක් නොවන කෙනෙක් Oscar සම්මානය අරන් තියනවනම් ඒ Micky Mouse ලු
- THE QUICK BROWN FOX JUMPS OVER THE LAZY DOG වාක්ය ඇතුලේ English Alphabet එකම ඇතුලත්ලු
- 1-99 ට English වලින් ලිව්වොත් a,b,c,d අකුරු ලියවෙන්නේ නැලු
- 1-999 ට English වලින් ලිව්වොත් a,b,c අකුරු ලියවෙන්නේ නැලු
- 1-999999999 ට English වලින් ලිව්වොත් b,c අකුරු ලියවෙන්නේ නැලු
- ඕනිම අංකයක් English වලින් ලිව්වොත් c අකුර ලියවෙන්නේ නැලු
- ඉංග්රීසි භාශාවේ බාවිතා වෙන දිගම වචනේ pneumonoultramicroscopicsilicovolcanoconiosis ලු
- අදාල අංකයටම අදාල වචන ගනනක් තියෙන්නේ Four වලට පමනමලු
- 1 2 3 4 ආදී වශයෙන් අප ගනණය කිරීමට යොදා ගන්නා ඉලක්කම් ක්රමය හඳුන්වනු ලබන්නේ අරාභි ගණිත ක්රමය ලෙසයි. අරාභියේ ජනප්රිය වුනු මෙම ගණිත රටාවේ ආරම්භය ආදිකල්පිත වෙළෙන්දන් කරා දිවයනවා. ඔවුන් විසින් මෙම ගණිත ක්රමය ඔවුන්ගේ වෙළෙඳ ක්රියාකාරකම් වල ගනණය කිරීම් සඳහා යොදා ගන්නා ලදී . 1 එක වන්නේ කෙසේද? , 2 දෙක වන්නේ කෙසේද?, 3 තුන වන්නේ කෙසේද?, 4 හතර වන්නේ කෙසේ යන්න සලකා බැලීම වැදගත්ය.
- අරාභි ගණිත ක්රමයෙහි මේ සඳහා විද්යාමාන වන තර්කය කුමක්ද යන්න සිතා බලමු. ඒ මෙම ඉලක්කම් වල ඇති උල්වූ කෝණයන්ය (මුළු ගනණ). මෙම ඉලක්කම් හොඳින් පිරික්සන්න. මේ ගණන් රටාවන් ලියා ඇත්තේ ඔවුන්ගේ පුරාණ හැඩයන් උපයෝගී කරගනිමින්ය.
All are Warmly welcome to HELLO SRI LANKA * ආයුබෝවන් ශ්රී ලංකා සඳහා ඔබව සාදරයෙන් පිළිගනිමි. Contact- +94718348183 and mail prsdaruna@gmail.com or prsdaruna@yahoo.com
Monday, March 28, 2011
Do you know
Subscribe to:
Post Comments (Atom)
No comments:
Post a Comment